පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්.!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේ, පාර්ලිමේන්තු කාරක සභා තුනකට නව සභාපතිවරුන් තෝරා පත්කර ගැනීම සිදුකළ බවයි.

ඒ අනුව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක තෝරාපත් කරගෙන ඇත.

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සදහා නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම තෝරාපත් කරගෙන ඇත. 

ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සදහා අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන තෝරාපත් කරගෙන ඇත. 

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.