By unusuma.lk on
(LK time)ඊයේ (28) රැස්වූ ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය මුදල් ප්රතිපත්ති ස්ථාවරය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ.
දැනට පවතින එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුවේ එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00 මට්ටමේ ඉදිරියටත් පවතිනු ඇත.