By unusuma.lk on
(LK time)ඊයේ (28) දිනයේ සමගි ජන බල වේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර තුන්වන වටයේ සාකච්ඡා පවත්වා තිබේ.
එහිදී මූලික යෝජනා පිළිබඳව පක්ෂ නායකවරුන්ගේ අදහස් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පැවැත්වූ සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති බව වාර්තා වේ.
ඊයේ දිනයේ සාකච්ඡාවට ලක් වූ කරුණු පිළිබඳව අද දිනයේ දෙපාර්ශවය ඔවුන්ගේ කණ්ඩායම් නායකයින් දැනුවත් කිරීමට නියමිතව ඇති අතර සමගි ජන බල වේගය සහ එක්සත් ජාතක පක්ෂය අතර තවත් සාකච්ඡා වටයක් හෙට රාත්රියේ පැවැත්වීමට නියමිතය.