සුජීවට මිලියන 250ක් ගෙවන්නැයි නියෝග.!

රුපියල් මිලියන 250ක වන්දි මුදලක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට ගෙවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායකට ගල්කිස්ස දිසා අධිකරණය අද (05) නියෝග කර ඇත.

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ රූපවාහිනී සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අපහාස කිරීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී මෙම නියෝගය ලබාදී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.