By unusuma.lk on
(LK time)කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.
මෙම ගොඩනැගිල්ලට අදාල “ක්‍රිෂ් ගනුදෙනුවෙන්” රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ජනවාරි 28 වන දින කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.