ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළට.!

වායු ගුණාත්මකභාවය දිවයිනේ ප්‍රදේශ 09ක පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

ඒ අනුව ගාල්ල, මහනුවර, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම, බදුල්ල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර නගරවල වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇත.

ගාල්ල කරාපිටිය, වායු ගුණාත්මකභාවය අඩුම ප්‍රදේශය වන අතර එහි වායුගුණාත්මක දර්ශක අගය ඒකක 106ත් 114ත් අතර අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.