By unusuma.lk on
(LK time)පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසින් වැඩ තහනම් වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කැඳවීමක් කර තිබේ.
ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එළැඹෙන 19වනදා ප.ව. 2ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා තිබේ.