වසන්ත කාලය අවසන්.. විදුලි ගාස්තු ඉහළට.!

ජූනි 01 සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය අනුව ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ.

කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත.

විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව දැනුම් දී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments