අදට වසර 16ක් සපිරෙන යුද ජයග්‍රහණය.!

2009 වසරේ මැයි (18) වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කළේය.

ඒ අනුව යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට (19) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පස්වරු 4.00 සිට 6.00 දක්වා සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments