By unusuma.lk on
(LK time)පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ නඩුවට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු කෘෂිකර්‌ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටිනවා.
එම නඩුව අද දින කැඳවීම සඳහා ඔහුගේ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.