By unusuma.lk on
(LK time)කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම ඇතුළු චෝදනා රැසකට අවශ්‍යව සිටි අපරාධකරුවෙකු ඊයේ (12) රාත්‍රියේ මෙරටට රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කරයි.
මන්දලගල බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නමැති මෙම අපරාධකරු අධිකරණ කටයුතු මගහැර නීති විරෝධීව ඉන්දියාවට පැනගොස් සිටි බවද සදහන් කරයි.