By unusuma.lk on
(LK time)පොලීසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ැති බව වාර්තා වේ.
ගලෙන්බිඳුණුවැව පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරුවන් අක්මීමන, හොරොව්පතාන, ලුණුගල,පරසන්ගස්වැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙයි.
සිද්ධියය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබන අතර සැකකරුවන් අද දින කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.