දුමින්ද දිසානායක අත්අඩංගුවට.! [Breaking News]

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක තිඹිරිගස්යායේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ, වැල්ලවත්ත – හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්. 

පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ගිනි අවිය හිටපු අමාත්‍යවරයාට අයත් බවටයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments