By unusuma.lk on
(LK time)දුම්රිය ගමන්වාර 15කට ආසන්න සංඛ්‍යාවක් දුම්රිය රියදුරු හිඟය හේතුවෙන් අද (26) දින පෙරවරුවේ අවලංගු කර ඇති බව වාර්තා වේ.
රියදුරන් ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් ධාවනය කිරීමට නියමිතව තිබූ ගමන්වාර අවලංගු කිරීමට කටයුතු කර ඇත.