පැය 24ම වැඩ අරඹයි.. රාත්‍රි කාලයේ විශේෂ බස් සේවාවක්.!

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ, ඊයේ (18) රාත්‍රියේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගත් බවයි.

ඒ අනුව දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට පියවර ගන්නා බවත් කොළඹ කොටුවේ සිට බත්තරමුල්ල දක්වා රාත්‍රි කාලයේ ලංගම බස් සේවාවක් අද සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.