ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම එළිදක්වා ඇත.
එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අංක 1ට පැමිණ ඇත.
මහීෂ් තීක්ෂණගේ පැමිණීමත් සමග ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ සිටි ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන් දෙවන ස්ථානය දක්වා පසුබැස ඇත.
මහීෂ් තීක්ෂණ එක්දින ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.