By unusuma.lk on
(LK time)මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තැඹිලි මිල ගණන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් සදහන් කරයි.
ඒ අනුව කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තැඹිලි ගෙඩියක මිල රුපියල් 300 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් සදහන් කරයි.
තවද කුඩා ප්‍රමාණයේ තැඹිලි ගෙඩියක් රුපියල් 200ත් 250ත් අතර මිලකට අළෙවි වන බවද පාරිභෝගිකයින් සදහන් කරයි.