By unusuma.lk on
(LK time)තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.