By unusuma.lk on
(LK time)නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියට සහභාගි වීමට වරදකරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් 10,000ක් හෙවත් රුපියල් ලක්ෂ 30ක දඩයක් පනවා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක්‍රීඩක දසුන් ශානක නිසි අවසරකින් තොරව ඩුබායි ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම විනය කඩකිරීමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.
හිටපු නායක දසුන් ශානක අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියට සහභාගි වී ඇත.