By unusuma.lk on
(LK time)එක්දින සේවය යටතේ ඉල්ලුම් කරන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සදහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව සෑම සඳුදා දිනකම පෙරවරු 6.00 සිට සිකුරාදා මධ්‍යහ්න 12.00 වන තෙක් පමණක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් බී.එම්.ඩී. නිලුෂා බාලසුරිය සදහන් කළාය.