ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් තීරණය.!

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරනවාද.? සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළේ,

“ශිෂ්‍යත්වය දැන්ම අහෝසි කරන්න සැලසුමක් නෑ. අලුත් ප්‍රතිසංස්කරණවල බලපෑම එක්ක තමා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ශිෂ්‍යත්වය තුළ තියෙන පීඩනය අඩු කරන්න අපි යම් පියවර ගන්නවා. ඒක 2028 හෝ 2029 වෙද්දි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments