ඝාතන රැල්ල නොනවතී.. ජා ඇළ තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි.!

ඊයේ (20) රාත්‍රියේදී ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය මේ වනවිට හඳුනාගෙන තිබේ.

ඝාතනයට හේතුව හෝ ඝාතනය සම්බන්ධව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව පැවසෙයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.