කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සදහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස ලැබුණු ඉල්ලීම් වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බවයි.
තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස වරින්වර තමාට ඉල්ලීම් කර තිබෙන බවද කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සදහන් කරයි.