සංජීවගේ ඝාතකයාට දින 90ක නියෝගයක්.!

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරු සහ ඔහුව පුත්තලමට රැගෙන ගිය වෑන් රථයේ රියදුරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව වෙඩික්කරු සහ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය දින 90ක රැඳවුම් නියෝගයක් අනුමත කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.