By unusuma.lk on
(LK time)ආණ්ඩුව විසින් සිංහල සහ දෙමළ භාෂා භාවිතයේදී මතුවන ගැටලුවලට විසඳුමක් ලෙස නව මෘදුකාංගයක් නිර්මාණය කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව නව මෘදුකාංගයක් නිර්මාණය කිරීම සදහා ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහය ද ලබාගන්නා බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් සදහන් කරයි.