පල්සරයක් මිලියනයයි තුන් ඈවරයි.!

වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් පසු ලැබෙන පළමු වාහන තොගයේ, අලුත්ම ඉන්දියානු බජාජ් යතුරුපැදියක මිල රුපියල් මිලියනයකට ආසන්න වී ඇත.

ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දක්වා ඇත්තේ අලුත්ම බජාජ් පල්සර් N160 යතුරුපැදියක මිල රු. 934,950 ක් බවයි.

එමෙන්ම අලුත්ම Discover 125 DRL යතුරුපැදියක මිල රු. 731,950 ක් වන අතර අලුත්ම CT 100 ES යතුරුපැදියක මිල රු. 637,950 ක් ලෙස සඳහන් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.