By unusuma.lk on
(LK time)සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100 කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් ආරංචි මාර්ග පවසයි.