මොරටුව විශ්වවිද්‍යාලයේ හදිසි තත්වයක් .! [Breaking News]

මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයක රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවෙන බව වාර්තා වෙයි.

මේ වනවිට එම ස්ථානයට කොළඹ ගිනිනිවන ඒකකය සහ පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණ ඇති බව පැවසේ.

ගිනිනිවන රථ 3ක් පමණ අදාළ ස්ථානයට කැඳවා ඇති බව අප වාර්තාකරු පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.