ජනපති ඉහළම නිලධාරින් කැඳවයි.. රටේ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ජාවක්.!

අද (25) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව සාකච්ජාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

යුද හමුදාවේ උසස් නිලධාරීන් සමග පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කළේය.

මෙම සාකච්ජාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.