විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන ඇමති කියයි.!

පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනය කරමින් පවතින බවත් එහි අවසන් වාර්තාව සකස් කිරීමෙන් පසුව අදාළ තක්සේරු වාර්තා අනුව ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් ආරක්ෂාව අවශ්‍යම මන්ත්‍රීවරුන් සිටින්නේ නම් ඒ අනුව කටයුතු කරන බවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.