ටාටා සමූහයෙන් ඉන්දීය ගුවන් මරණ වෙනුවෙන් කෝටි 4 බැගින් වන්දි.!

ඊයේ (12) ඉන්දියාවේ අහමදාබාද්හි සිදුවූ බිහිසුණු ගුවන් අනතුරෙන් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් කෝටියක වන්දියක් ලබාදීමට තීරණය කළ ඇති බව ගුවන් සේවයේ හිමිකාරිත්වය දරන ටාටා සමූහය පවසා ඇත.

එම මුදල ශ්‍රී ලාංකීය මුදල්වලින් කෝටි 4කට ආසන්න ප්‍රමාණයකි.

එම අනතුර සම්බන්ධයෙන් ඞ සටහනක් තබා එහි සභාපති එන්. චන්ද්‍රසේකර මහතා ඒ පිළිබඳව සඳහන් කර ඇත.
ඊයේ සිදුවූ මෙම ගුවන් අනතුරින් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලුදෙනා ජීවිතක්‍ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
6 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments