රහස් ඡන්දයකින් කොළඹ නගරාධිපති තේරෙයි.!

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත් වීමට කොළඹ නාගරික කොමසාරිස්වරිය තීරණය කළා.

මේ වනවිට අදාළ රහස් ඡන්දය පැවැත්වෙමින් තිබේ.

ඒ අනුවර නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී බල්තසාර්ගේ නම යෝජනා වූ අතර විපක්ෂය නියෝජනය කරමින් රීසා සාරුක්ගේ නම යෝජනා වුණා.

ඒ අනුව ඡන්ද විමසීමෙන් පසුව තව මොහොතකින් කොළඹ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments