ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයේ ප්‍රබලයින් තිදෙනෙක් මරුට.!

ඊශ්‍රායල විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානිවරයා සහ තවත් අණදෙණ නිලදාරින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානි මොහොමඩ් කාසෙම්, නියෝජ්‍ය අණදෙන නිලධාරි හසන් මොහාකෙක් සහ අණදෙණ නිලදාරි මොහසෙන් බකෙරි මියගොස් ඇත.

ඊශ්‍රායල හමුදාව ටෙහෙරාන් නුවර ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරකින් ඔවුන් තිදෙනා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments