කළු ගලකට යටවී පුද්ගලයෙක් ජීවිතක්ෂයට.!

ඊයේ (01) මීරිගම පොලිස් වසමේ අක්කර 20 ප්‍රදේශයේ ගල් වළක වැඩ කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මතට හදිසියේ ගලක් වැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බ්බරපතල තුවාල ලැබූ තවලම්පිටිය, මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි අයෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ,.

මීරිගම පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.