වසර 16කට පසු අප්‍රේල් 18න් ඇරඹෙන මහා මංගල්‍ය.!!

අප්‍රේල් මාසයේ පැවැත්වෙන ශ්‍රී දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මස 18 දින සිට 28 දින දක්වා දින 10 ක් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් මහනාහිමිවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මූලික යෝජනාව ඉදිරිපත් කළේය. ඒ අනුව අප්‍රේල් මස දළදා දැක්ම මෙවර පැවැත්වෙන්නේ වසර 16 කට පසුවයි.


ඒ සම්බන්ධයෙන් වැඩිදුර අනුශාසනා ලබාගැනීමට ජනපතිවරයා අද (02) දින මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමට නියමිත බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.