By unusuma.lk on
(LK time)අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ ප්රකාශයක් ලබා දීම සඳහා පැමිණී අවස්තාවේදී ඩේසි ෆොරස්ට් වික්රමසිංහ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
CID අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද සඳහන්.