දින 06ක් සරසන නුවරඑළිය.!

එළඹෙන මැයි (10) වනදා සිට (16) වනදා දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

බෞද්ධ ප්‍රබෝධය ඇතිවන පරිදි සියලු ජන වර්ගයන්හි සහභාගිත්වයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදුකළ යුතු බව අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සදහන් කරයි.

රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවය මැයි (12) වනදා එනම් වෙසක් පුන් පොහෝ දින නුවරඑළියේදී පැවැත්වීමට නියමිත අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ තේමාව වන්නේ “භජේථ මිත්තේ කල්‍යාණේ” නොහොත් “කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න” යන්නයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.