මර්වියයි ගෝලයොයි කැලණියෙන් භාගයක් විකුණලා.?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා සමඟ තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙම වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී අත්අඩංගුවට පත්විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.