රාජ්‍ය නිලධාරීන්ට කොකා පෙන්නු ඩයනාගේ හොරවැඩ.!

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව චෝදනා තුනක් යටතේ ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ ආරම්භ කර ඇත.

ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සදහා ව්‍යාජ උප්පැන්න සහතිකයක් සෑදීමට අනුබල දෙමින් රජයේ නිලධාරීන් නොමඟ යැවීමට උත්සාහ දැරීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් ඩයනා ගමගේට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

ඊයේ (05) දින එම නඩුව කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.