හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් කණගාටුදායක නිවේදනයක්.!

පසුගියදා පාර්ලිමේන්තුව තුළදී සාකච්ඡාවට ලක්වූ හිටපු ජනාධිපතිවරුන්ගේ විදේශ සංචාර වියදම් පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ වසර 5ක කාලය තුළ තමා විසින් රු මි 384ක් වියදම් වී ඇතැයි පෙනී ගියද  ඇතැම් රාජ්‍ය නායකයියන් මුළු ධුර කාලයෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කනගාටුවට කරුණක් බවයි 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් 

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.