By unusuma.lk on
(LK time)ඉෂාරා සෙව්වන්දි නමැති ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන කාන්තාව මුහුදු මාර්ගය ඔස්සේ මාලදිවියන වෙත පලාගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රබල පාතාල කල්ලියක සාමාජිකයකු විසින් ඇය පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර මෙලෙස මාලදිවයින වෙත ගෙන්වා ගෙන ඇතැයි සඳහන්.
ඒ සඳහා සියලුම කටයුතු එතෙර සිටින එම පාතාල කල්ලි සාමාජිකයා විසින් මෙහෙයවා තිබෙන බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
-Divaina-