කොළඹ සටනට බහින බලවතුන් බවලතුන්.!

ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් කොළඹ මහනගර සභා නගරාධිපති අපේක්ෂකයන් තෝරාගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙවර කොළඹ මහ නගර සභාවට ප්‍රබල සටනක් හටගන ඇතිබව දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ (පුටුව) සන්ධානයේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස දීපා එදිරිසිංහ මහත්මිය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) නගරාධිපති අපේක්ෂකයා ලෙස අරුන්දික ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් වීමට නියමිතයි.

එමෙන්ම සමගි ජන බලවේගයෙන් හිටපු අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ද ජාතික ජන බලවේගයෙන් (මාලිමාව) ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ද නගරාධිපති අපේක්ෂකයන් ලෙස දැනට නම් කර තිබේ.

එජාපයෙන් හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ද සර්වජන බලය පක්ෂයෙන් එහි මාධ්‍ය ලේකම් හසන් අලාල්දීන් මහතා ද නගරාධිපති අපේක්ෂකත්වයට තරග කරනා බව වාර්තා වෙයි.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

5
0
Would love your thoughts, please comment.x
()
x
\r\n <\/div>\r\n<\/div>\r\n","isUserRated":"0","version":"7.6.28","wc_post_id":"129664","isCookiesEnabled":"1","loadLastCommentId":"0","dataFilterCallbacks":[],"phraseFilters":[],"scrollSize":"32","is_email_field_required":"0","url":"https:\/\/unusuma.lk\/wp-admin\/admin-ajax.php","customAjaxUrl":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/utils\/ajax\/wpdiscuz-ajax.php","bubbleUpdateUrl":"https:\/\/unusuma.lk\/wp-json\/wpdiscuz\/v1\/update","restNonce":"c5d604550d","is_rate_editable":"0","menu_icon":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/assets\/img\/plugin-icon\/wpdiscuz-svg.svg","menu_icon_hover":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/assets\/img\/plugin-icon\/wpdiscuz-svg_hover.svg"}; var wpdiscuzUCObj = {"msgConfirmDeleteComment":"Are you sure you want to delete this comment?","msgConfirmCancelSubscription":"Are you sure you want to cancel this subscription?","msgConfirmCancelFollow":"Are you sure you want to cancel this follow?","additionalTab":"0"}; /* ]]> */ -->