පසුගිය කාලයේ තවත් අපරාධ ගැන මෛත්‍රී හෙළිකරයි.!

රටේ තවත් කල්ලි කණ්ඩායම් 88 – 89 කාලයේදි විවිධ අපරාධ කළ බවත් එනිසා වත්මන් රජය විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ‌වැදගත් ‌බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සදහන් කරයි.

තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී පත් කෙරුණු තවත් කොමිෂන් සභා තිබූ බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා එම කොමිෂන් සභාවල වාර්තාද ක්‍රියාත්මක කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

තවද ශ්‍රී ලංකන් ආයතනය පිළිබඳ කරුණු සොයා බැලීමේ කොමිෂන් සභාව සහ මහා බැංකු මුදල් වංචා සොයා බැලීමේ කොමිෂන් සභා වාර්තා ක්‍රියාත්මක කිරීම හොඳ බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

2
0
Would love your thoughts, please comment.x
()
x