By unusuma.lk on
(LK time)අද (17) දින ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටි අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරින් බස් රථයේ සිටී මගීන් සහ නිවසේ සිටි කුඩා දරුවෙකු ඇතුළු 21 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් හලාවත හා මුන්දලම රෝහල් වල ප්රතිකාර ලබමින් ඇත.
නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.