By unusuma.lk on
(LK time)හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (17) දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (24) වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය (05) වනදා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගත්තේය.