ප්‍රසන්න රණවීරගේ තටු කපයි.!

අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළවයි.

එම සිද්ධියේ සැකකරුවන් වන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, සරත් කුමාර එදිරිසිංහ හා මිල්රෝයි පෙරේරාට මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

1
0
Would love your thoughts, please comment.x
()
x
\r\n <\/div>\r\n<\/div>\r\n","isUserRated":"0","version":"7.6.28","wc_post_id":"129799","isCookiesEnabled":"1","loadLastCommentId":"0","dataFilterCallbacks":[],"phraseFilters":[],"scrollSize":"32","is_email_field_required":"0","url":"https:\/\/unusuma.lk\/wp-admin\/admin-ajax.php","customAjaxUrl":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/utils\/ajax\/wpdiscuz-ajax.php","bubbleUpdateUrl":"https:\/\/unusuma.lk\/wp-json\/wpdiscuz\/v1\/update","restNonce":"81b628d71b","is_rate_editable":"0","menu_icon":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/assets\/img\/plugin-icon\/wpdiscuz-svg.svg","menu_icon_hover":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/assets\/img\/plugin-icon\/wpdiscuz-svg_hover.svg"}; var wpdiscuzUCObj = {"msgConfirmDeleteComment":"Are you sure you want to delete this comment?","msgConfirmCancelSubscription":"Are you sure you want to cancel this subscription?","msgConfirmCancelFollow":"Are you sure you want to cancel this follow?","additionalTab":"0"}; var viral_mag_options = {"template_path":"https:\/\/unusuma.lk\/wp-content\/themes\/viral-mag","rtl":"false"}; /* ]]> */ -->