By unusuma.lk on
(LK time)රුපියල් ලක්ෂ 26ක් වංචා කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයේ සේවය කරන සේවිකාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය 2024/25 මහ කන්නයට අදාළව නිකුත් කළ පොහොර සහනාධාර මුදල් රුපියල් 26ක් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.