ජනපති අපේක්ෂකයාට නොතීසි.. ලේකම්වරිය අපයෝජන කර වීඩියෝ කරලා.!

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට නොතිසි නිකුත් කර තිබේ.

ඔහුට එරෙහි චෝදනාව වන්නේ අවිවාහක කාන්තාවක අපයෝජනය කර සිය ලේකම්වරියක ලෙස ආයතනයේ සේවයේ යොදවා ලිංගික දර්ශන විඩියෝ කර ඒවා මුදා හරින බවට තර්ජනය කරමින් දිගින් දිගටම ඇය අපයෝජනයට ලක්කිරීමයි.

මෙම චෝදනාවට ඔහු සැකකරුවෙකු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ෂණ ඒකකය අධිකරණයට දැනුම් දී තිබෙන අතර ඒ අනුව අ‍ප්‍රේල් දෙවන දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නොතිසි නිකුත් කෙරුණා.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

2
0
Would love your thoughts, please comment.x
()
x