කාන්තාවන්ට අමානුෂික තහනමක්.!

කටහඩ තවත් අයෙකුට ඇසෙන සේ කතා කිරීම තහනම් කරමින් ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය එරට කාන්තාවන්ට නව නීති පනවා තිබේ.

තලෙයිබානු පාලනය මින් පෙර එරට කාත්තාවන්ට පිරිමි පුද්ගලයෙකුට ඇසෙන සේ කතා කිරීම තහනම් කර තිබූ අතර මෙම නව නීතිය අනුව කාන්තාවකට තවත් කාන්තාවකට අසෙන සේ කතා කිරීමද තහනම් කර ඇත.

තලෙයිබාන් පාලනයේ මතය වනුයේ කාන්තාවන්ගේ කටහඩ ප්‍රසිද්ධ ස්ථානවල දී තවත් කාන්තාවකට ශ්‍රවණය නොවිය යුතු බවයි.

එම නව නීතිය අනුව ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට තවත් කාන්තාවක් ඉදිරියේ දී කුරානය කියවීම සහ යාඥා කිරීමේ අයිතියද අහෝසිවී තිබේ.

Loading

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments