තවත් දීමනාවක් රුපියල් 10,000කින් ඉහළට.!

රාජ්‍ය වැවිලි සමාගම් විසින් දෙමළ ජනතාවගේ වැදගත්ම උත්සව අවස්ථාවක් වන දීපාවලි වෙනුවෙන් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් 10,000කින් ඉහළ දමා ඇත.

දෙමළ කම්කරු ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ අගයක පැවතීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සදහන් කරයි.

පසුගිය වර්ෂවල එම මුදල රුපියල් 10,000ක්ව පැවති අතර ඉහළ දැමු මුදලත් සමග දෙමළ ජනතාවට වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් 20,000ක් දක්වා ඉහළ යයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.